මුස්ලිම් කොංග්‍රසයට නැගෙනහිර පළාතෙන් වෙනම දිස්ත්‍රික්කයක් ලබා දීමට පොරොන්දුවී නැති බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා කියයි.
කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී හේතම මෙම අදහස් ප්‍රකාශ කළේය.
මුස්ලිම් කොංග්‍රසය විපක්ෂයට එක්වූයේ නැගෙනහිර පළාතේ වෙනම දිස්ත්‍රික්කයක් ඉල්ලමින් බවට විවිධ පාර්ශ්ව චෝදනා කරයි.