රනිල් සජිත් දෙදෙනා එකම වේදිකාවකට ගෙනැවිත් මැතිවරණය පටන්ගන්නා බව හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළද, මේවනතුරු ඔවුන් දෙදෙනාතියා දෙදෙනාගෙන් එක්අයෙකු හෝ වේදීකාවට ගෙනඑන්නට ඔහුටනොහැකි වූ බවඅමාත්‍ය නිමල් සිරිපාල මහතා පැවසීය.
අද (07දා) ශ්‍රී.ල.නි.ප. මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේබව පැවසීය.