ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනී උපෙක්ෂා ස්වර්ණමාලී මහත්මිය විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී තනතුරට පත්කර තිබේ.
අමාත්‍යාංශයේ සේවය කිරීමට සිය කැමැත්ත පවතන බවට ඇය විසින් ජනපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පත්කිරීම සදුකර තිබේ.
ඩේලි මිරර් ඇසුරෙනි