අගෝස්තු 17 වනදා බිහිවන නව ආණ්ඩුවේ දක්ෂ ආරක්ෂක ඇමතිවරයෙකු සිටින බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ජනහමුවක් අමතමින් පැවසීය. එබැවින් කිසිවෙකු ආරක්ෂාව පිළිබඳ බියක් ඇතිකර නොගත යුතු බවත් ඒ වෙනකිසිවකු නොව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බවත් අග්රාමාත්යවරයා පැවසුයේ කුරුණැගල දිස්ත්රික්කයේ ජනහමුවකට එක්වෙමිනි.