යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරතවී සිටින ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා කිලිනොච්චියේ සංචාරයක නිරත වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙහිදී කිලිනොච්චි ආරක්ෂක ප්‍රධානීන් හා ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සාකච්ඡා කළ බවත්, පසුව මුලතිව්හිද සංචාරයකට එක් වූ බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.