ආරක්ෂක මාණ්ඩලික ප්රධානී තනතුර කෝලිත ගුණතිලකට
- 11 06 2015
- 21:43
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ලෙස එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා පත්කර තිබේ. ජුනි මස 16 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි සේනාධිනායක ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම පත්වීම සිදුකර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
