(UPDATE) ආමර්වීදියේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ යුවළ අතරින් පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.බිරිඳ ජාතික රෝහලේ ප්රතිකාර ලබයි.
ආමර් වීදියේදී මෝටර් බයිසිකලයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෝටර් රථයක් වෙත එල්ල කරන ලද වෙඩි ප්රහාරයකින් යුවළක් තුවාල ලබා ඇත. ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.