පවතින කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
ඒ යටතේ මූලික වශයෙන් රු.මිලියන 300ක පමණ මුදලක් ආපදා සහන කටයුතු සඳහා වෙන්කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.