ආණ්ඩුව මෙගා ඩීල් වලටත් එහා ගොසින් ගිගා ඩීල් සිදුකර ජනතාව උකසට තබා ඇති බව පාඨලී චම්පික මහතා පැවසීය.
රටේ තෙල් සම්පත විදේශන්ට විකුණමින් ආණ්ඩුව රටට හිමිවීමට තිබු විශාල මුදලක් අහිමි කළ බවද
ලංකාවේ තෙල් ඇති බවට කැනීම් කිරීමට බ්‍රිතාන්‍ය සමාගමකට භාර දුන්නද මෙතෙක් ඒ සමාගම අදාල කැනීම් සිදුකර නොමැති බවද ලංකාවට හිමිවීමට තිබු විශාල මුදලක් අහිමි කළ බවද මේ සදහා ආණ්ඩුව මැදිමත්වු බවද රණවක මහතා පැවසීය