සිංහල, දෙමල හා මුස්ලිම් භේදයකින් තොරව ජනතාව උතුරේ පදිංචි කරන බව පූජ්‍ය අතුරිලියේ රතන හිමියෝ ප්‍රකාශ කරති.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පැවැසුවේ ජනපතිට සිංහල ජනතාව උතුරේ පදිංචි කිරීමට නොහැකිවූ බවයි.
එසේම ආණ්ඩුවට හොරකම් වසාගැනීම සඳහා ත්‍රස්තවාදය අවශය වී තිබෙන බවත් අන්තවාදය අවුස්සන බවත් උන්වහන්සේ සඳහන් කළහ.