www.ada.lk
2026 අගෝස්තු මස 30 වන ඉරිදා
වත්මන් ආණ්ඩුව 2020 වසරේදී ජනතා කැමැත්තෙන් මිස නිති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී ලෙස පෙරළීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව පරිපාලන ගොඩනැගිල්ල හා ප්රතිසංවර්ධිත මැදිරි සංකීර්ණය විවෘත කිරීමට කොළඹදි එක්වෙමින් ඔහු මේ බව අද (05දා) සඳහන් කළේය.
කුමන දේශපාලන පක්ෂයක වේවා ආණ්ඩුවක් බලයට පත්වූ විට එම ආණ්ඩුවට නිදහසේ සිය කටයුතු කරගෙන යාමට ඉඩදීම රටට ආදරයක කරන සියලු දෙනාගේ වගකීම බවත් පටුදේශපාලන අවශ්‍යතා උදෙසා කටයුතු කිරීමට නැවත වරක් ඉඩ නොමැති බවද ජනපතිවරයා සඳහන් කළේය.
එසේම මෙහිදී හම්බන්තොට වරාය හා කර්මාන්ත පුරය පිළිබඳව අදහස් දැක්වූ ජනපතිවරයා පැවැසුවේ ඒ සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් මේ දක්වා රජය විසින් සම්පාදනය කර නැති බවයි.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd