ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21දා)පාර්ලිමේන්තුවේදී රැස්වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මෙහිදී ඉදිරියේදී පත්කිරීමට නියමිත ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් නම් කිරීම පිළිබඳව අවධානය යොමු කළ බවදඔහු සඳහන් කළේය.
ව්‍යවස්ථා සභාව සඳහා නම් කළ සිවිල් සාමාජිකයන්ගේ නම් අනුමත කරගැනීම හෙට (22දා) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමටනියමිතය.