ආගමන - විගමන නිලධාරීන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය විෂයභාර අමාත්‍ය එස්.බී.නාවින්න මහතා විසින් දෙන ලද ලිඛිත පොරොන්දුවක් මත සවස 3.20 ට පමණ අත් හැරීමට තීරණය කළ බව ඩසංගමයේ සභාපති අනුර කණුගල මහතා ප්‍රකාශ කළේය .
ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මෙම ඉල්ලීම් තුන ලබන අගහරුවාදා කැබිනට් අනුමැතියට යොමු කර ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇතැයි කණුගල මහතා පැවසීය .