අනුරාධපුර තුන්වන පියවර ප්රදේශයේ පිහිටි නිවසකට ඊයේ (22දා) රාත්රියේ අහසින් වැටුණු බවට සැක කෙරෙන කිරි ඉබ්බෙකු එම නිවසේ හිමිකරුවන්ට හමුවීමේ පුවතක් වාර්තා විය.
අනුරාධපුර තුන්වන පියවරේ පිහිටි අංක 2347 නිවසට ඊයේ රාත්රියේ 10.30ට පමණ මෙම ඉබ්බා වැටුණු බව එම නිවසේ හිමිකාරිය පී.ජීකුසුමාවතී (54) මහත්මිය පැවසුවාය.එසේම මෙම ඉබ්බාගේ කටුවද පැලී තිබෙන බව ඇය පැවසුවාය.