පසුගියදා අතිශය කතාබහකට ලක්වූ හලාවත අවුරුදු 10ක පිරිමි දරුවාගේ ඝාතනය සිදුකළ සැකකරු පොලිසි අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත පොලිස් වසමේ සමිඳගම, බටහිර ඉරණවිල, හලාවත ලිපිනයේ පදිංචි වයස අවුරුදු 10ක් වූ පිරිමි දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අද (04දා) දින උදෑසන මුලතිව් පොලිස් වසමේ නයාරු නැමති ධීවර ගම්මානයේ සැඟව සිටියදී ජූඩ් ෆොන්සේකා නැමති සැකකරු අත්අඩංගුවට ගැනීඹට මුලතිවු පොලිසියට හැකිවී ඇත.