බස් සංගම් හා රජයේ නියෝජිතයන් අතර මේ වන විට පවතින සාකච්ඡා අනුව 12.5%කින් බස් ගාස්තුව වැඩි කර අවම බස් ගාස්තුව රුපියල් 12ක් කිරීමට මේවන විට පවතින සාකච්ඡාවේදී බලධාරීන් එකඟ වී තිබෙයි. ඒ් අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය අවසන් කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කර තිබේ.