අලුත්ගම තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කලුතරදී පැවැත්වෙන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රී සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
මෙම රැස්වීමට රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙක්ද එක්ව සිටින බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.