මාතර, වල්ගම ප්‍රදේශයේ පිහිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පොලිස් නිලධාරිවරයෙකුගේ නිවසට ඊයේ (1දා)රාති‍්‍රයේ කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කොට තිබේ.
යතුරු පැදියකින් පැමිණි පිරිසක් මෙසේ වෙඩි තබා පළාගොස් ඇති අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුවීනොමැත. නිවසේ තැන තැන තිබූ ටී56 වර්ගයට අයත් උණ්ඩ 10 පමණ පොලීසිය සොයාගෙන ඇත .