අල්කයිඩා සංවිධානය වැනි වෙනත් බාහිර සංවිධානයක් හෝ අභ්‍යන්තර බලවේගයකට මුහුණදීමට සමත් ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සතු බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
ආරක්ෂක අමාත්‍යාංශය සතුව පවතින එම ආරක්ෂක වැඩපිළිවෙළට අභියෝග කිරීමට කිසිදු බලවේගයකට හැකියාවක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.