අලව්ව දුම්රිය ස්ථානයේ ඇතිවූ නොසන්සුකාරී තත්ත්වය මේ වනවිට නිමාවට පත්ව තිබේ. ඒ අනුව නවතා තිබූ කාර්යාල දුම්රියන් මේ වනවිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීම ආරම්භ කර තිබේ.
කෙසේ නමුත් උදෑසන ඇති වූ දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතින බවත්, එය යථා තත්ත්වයට පත්වීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවත් සඳහන් වේ.
අලව්ව ශ්‍යාමා ධර්මසේන