සැප්තැම්බර් මස 8 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ආර්තාපල් ආනයනික බද්ද ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් වෙනුවෙන් අය කෙරෙන බද්ද රු.10/- කින් ඉහළ නංවා ඇත.
දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළ වෙත පැමිණීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද මුදල් අමාත්‍යාංශය කියයි.