අරලගනංවිල නගරයේ මැතිවරණ ප්රචණ්ඩ ක්රියා මැඩ පැවැත්වීම සඳහා මේ වන විට එම ප්රදේශයට යුද හමුදා හා විශේෂ කාර්ය බලකා භට පිරිස් යොදවා ඇතැයි අරලගන්විල පොලීසිය කියයි.
මෙම ගැටුම්කාරී තත්ත්වය ඊයේ (03දා) රාත්රී ආණ්ඩුපක්ෂ හා විපක්ෂ ආධාරකරුවන් දෙපිරිසක් අතර හට ගැණුනි.
මීට අදාළ පැමිණිලි දෙපාර්ශ්වයෙන්ම ලැබී ඇති බවත් ඊට අදාළව පොලිසීය පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් අරලගන්විල පොලීසිය කියයි.