ලෝකයේ බිහි වූ අග්‍රගණ්‍ය විද්‍යාඥයෙක් වෙන ඇල්බර්ට් අයින්ස්ටයින් උපත ලබන්නේ අද වැනි දිනයකය. එනම් 1879 වසරේ මාර්තු 14දා ජර්මනිය තුළදීය.
අයින්ස්ටයින්ගෙන් පසුව ලොකයේ බිහි වූ අග්‍රගණ්‍ය විද්‍යාඥයෙක් ලෙස සැලකෙන ස්ටීවන් හෝකින් තම දිවියෙන් සමුගන්නේ අයින්ස්ටයින් උපන් මාර්තු 14 දාය.
මොවුන් දෙදෙනාම ලොව නව මානයකට රැගෙන ගිය පුද්ගලයන්ය.