අයහපත් කාලගුණය නිසා නායයෑමේ අවධානමක් පවතින බැවින් දිස්ත්‍රික්ක කිහිපයක පාසල් තාවකාලිකව වසා දැමීමට ඒම කලාප අධ්යක්ෂවරුන් තීරණය කර තිෙබ්.
ඒ අනුව මාතලේ දොඩංදෙනිය විද්යාලයයද වයඹ පළාතේ පාසල් 25 ක් වසා දමා තිෙබ්. දැදුරු ඔය හා මී ඔය පිටාර ගැලීමෙන් ගංවතුරට ලක්ව සිටින පුත්තලම, නිකවැරටිය, හලාවත,ගිරිඋල්ල යන අධ්‍යාපන කලාප මෙලෙස වසා දැමීමට තීර තිෙබ්.