ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අමාත්‍යංශ ලේකම්වරු 36 දෙනෙක් අද පත්වීම් ලැබූහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්වී සිටීහ.
1 එන්. රූපසිංහ මහතා - මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය
2 මහාචාර්ය කේ. ලියනගේ මහතා - ප්‍රතිපත්ති සම්පාදනල ආර්ථීක කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
3 ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා - මහජන සාමය,ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය
4 එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මහතා - ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යංශය
5 පී. එච්. ජේ. බී. සුගතදාස මහතා - ආහාර සුරකෂිතතාව අමාත්‍යංශය
6 සී. වාගීශ්වර මහත්මිය - විදේශ කටයුතු අමාත්‍යංශය
7 ජේ. දඩල්ලගේ මහතා - බුද්ධ ශාසනල රාජ්‍ය පරිපාලනල පළාත් සභාල පළාත් පාලන හා ප්රජාතාන්ත්රීය පාලනයෙ පිළිබඳ අමාත්‍යංශය
8 ඒ. එම්. ජයවික්‍රම මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යංශය
9 කේ. හෙට්ටිආරච්චි මහතා - නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය
10 ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා - විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය
11 ආචාර්ය ඩී. එම්. ආර්. බී. දිසානායක මහතා - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය
12 බී. විජයරත්න මහතා - වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යංශය
13 යූ. ආර්. සෙනෙවිරත්න මහතා - මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය
14 ආචාර්ය අයි. එච්. කේ. මහානාම මහතා - ඉඩම් අමාත්‍යංශය
15 පී. එච්. එල්. විමලසිරි පෙරේරා මහතා - නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය
16 ඩබ්ලිව්. එෆ්. කමලිනී ද සිල්වා - අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යංශය
17 එම්. අයි. එම්. රාෆික් මහතා - සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශය
18 එල්. පී. ජයම්පති මහතා - වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය
19 ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
20 වී. සිවඥානසෝති මහතා - වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය
21 ආර්. නඩරාසා පිල්ලේ මහත්මිය - නැවත පදිංචි කිරීමල ප්‍රතිසංස්කරණය හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය
22 උපාලි මාරසිංහ මහතා - අධ්‍යාපන අමාත්‍යංශය
23 ජී. එස්. විතානගේ මහතා - විදේශ රැකියා අමාත්‍යංශය
24 ඩී. කේ. ආර්. ඒකනායක මහත්මිය - සමාජ සේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය
25 ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහත්මිය - කාන්තා කටයුතු අමාත්‍යංශය
26 අබ්දුල් මජීඩ් මහතා - මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යංශය
27 එච්. ඩී. එස්. මල්කාන්ති මහත්මිය - සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශය
28 ඩී. නානායක්කාර මහතා - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය
29 ඩී. සරණපාල මහතා - ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යංශය
30 එච්. එම්. බී. සී. හේරත් මහතා - විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යංශය
31 නිමල් ධර්මසිරි හෙට්ටිආරච්චි මහතා - ධීවර රාජ්‍ය අමාත්‍යංශය
32 එස්. එස්. මියනවල මහතා - ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය
33 පී. රණේපුර මහතා - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය
34 ඒ. පී. ජී. කිත්සිරි මහතා - ආරකෂක රාජ්‍ය අමාත්‍යංශය
35 ආර්. විජය ලෙච්චමී මහත්මිය - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය
36 එන්. ඩී. සුගතදාස මහත්මිය - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය