ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග එප පක්ෂයේ සන්ධාන ආණ්ඩුව නියෝජනය කළ ඣඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍ය බෂීර් සේගුදාවුද් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අද (29දා) ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.
ඔහු යොමුකළ ලිපියේ සඳහන් කර ඇත්තේ ජනපතිවරයාගේ අභිවෘද්ධියට හානි වන පරිදි කිසිඳු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තකට එක්නොවන බව හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.