අම්පාර දිස්ත්‍රික්කයේ දීර්ඝකාලීන පදිංචිකරුවන් සියලු දෙනාට ඉදිරි වසර දෙකේදී ඉඩම් ඔප්පු ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පැවසුවාය. උහන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පදිංචිකරුවන් වෙනුවෙන් ඉඩම් ඔප්පු 350 ක් පසුගියදා ලබාදුන් බවත් අමාත්‍යවරිය පැවසුවේ, සමනබැද්ද සරණ අවමංගල්‍යාධාර සුභ සාධක සමිතියේ තෙවැනි සංවත්සර උත්සවය අමතමිනි.