අම්පාර බස් නැවතුම්පොලේ ඊයේ (21දා) හදිසි ගින්නක් හට ගෙන තිබේ. ගින්නෙන් කඩ කාමර කිහිපයක් හානියට පත්ව තිබේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතාගේ දයා ඇපරල් ආයතනයේ ගිනි නිවීමේ ඒකකය මැදිහත්ව තිබේ.
සිධිය සම්බන්ධයෙන් අම්පාර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර හානිය තවමත් ගණන් බලා නොමැත.