හිටපු අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන හා දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන යන මහත්වරුන් ආණ්ඩුවට එක්කර නොගන්නා ලෙස ඉල්ලමින් මාතර තිහගොඩ ප්‍රදේශයේ ජනතාව විරෝධවක නිරතවී සිටිති.
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් කිහිපදෙනෙක් එම නගරයේ සිවුමහල් ගොඩනැගිල්ලකට නැග උපවාසයක නිරත වී සිටිති.
මේ අතර ඊයේ (17දා) මාකඳුර ප්‍ර දේශයේ මෙන්ම, උෟරුබොක්ක යන ප්‍රදේශයේද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට මෙන්ම පසඳ යාපා මහතා ආණ්ඩුවට එක්කර නොගන්නා ලෙස පවසමින් විරෝධතා පැවැත්විණ.