අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියබව කියන කාන්තාවක අනියම් සබඳතාව පැවැත්වූ බව කියන පුද්ගලයා පොරවකින් ගසා ඝාතකය කර තිබේ.
අද (01දා) පෙරවරුවේ මෙම ඝාතනය සිදුව තිබෙන අතර සැකකාරිය මැදිරිගිරිය පොලීසියට බාර වී තිබේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ හිඟිරක්ගොඩ පොලීසිය සිදුකරයි.