බලංගොඩ බෝබුව ප්රදේශයේ කාන්තාවකට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී ඇතැයි පොලීසිය කියයි.
මෙම පරදීමෙන් වයස අවුරුදු 34ක් වූ කාන්තාව ජිවිතක්ෂයට පත්ව තිබේ. මම බලංගොඩ රෝහලේ ප්රතිකාර ලබයි.
සැමියා විසින් මෙම පහරදීම සිදුකර තිබෙන අතර කාන්තාවට අනියම් සම්බන්ධතාවක් ඇතිව දෙදෙනා අතර ගැටුම් ඇතවී තිබෙන බවත් පොලීසිය කියයි.
ඝාතනය සම්බන්ධයෙන් සැමියා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිදුවීම ඊයේ (03දා) සිදුව තිබේ.