තම ඉල්ලිම් සඳහා හෙට දිනයේදී ලිඛිතව විසඳම් ලැබෙනු ඇති බවත් ඒඅනුව වැඩවර්ජනය අවසන් කරන බවත් විශ්වවිද්‍යාල අන්‍යධ්‍යයන සේවක වෘත්තීය සමිති එකමුතුවේ. ඒ අනුව හෙට දිනයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තම වෘත්තිය සමිති සමග සාකච්ඡාවක් පවත්වන බවත් අවසන් එකඟතාවයන්ට පැමිණෙන බවත් විශ්වවිද්‍යාල අන්‍යධ්‍යයන සේවක වෘත්තීය සමිති එකමුතුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේ ය.