ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා යටතේ අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහා එළැඹෙන 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26දා) නියෝග කර තිබේ.
උද්ඝෝෂණවලට එක්විය නොහැකි බවට ඇප කොන්දේසියක් ඔහුට පනවා තිබුණත් එය කඩකළැයි පොලීසිය අධිකරණයට කරුණු දැක්විය. එම කරුණු සළකා බලමින් කැඳවුම්කරු බන්ධනාගාර ගත කෙරිණ.