2017/07/25 දා සිට 2017/07/27 දා දක්වා අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 274ක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. බස්නිහිර පළාත තුළ පමණක් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. අත්අඩංගුවට පත් පුද්ගලයින්ට නඩු පැවැරිමට පොලිසීය කටයුතු කර තිබේ. පොලීසිය හා හමුදාව එක්ව මෙම අත්අඩංගුවට ගැනිම් සිදුකරයි.