අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලූම වාහන විශේෂ පරීක්ෂා කිරීමකට ලක් කර ඇති බව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශය පැවසීය. සුඛෝපභෝගී වෑන් රථ මගින් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගවයින් ප්රවාහනය කිරීම පිළිබඳව අනාවරණයවීමෙන් පසුව අධිවේගී මාර්ග පොලිසිය මෙම තීරණය ගෙන තිබේ .