දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද දිනයේදීත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (23දා) පෙ.ව. 5.30ට නිකුත් කළ නිවෙදනයේ දැක්වෙන්නේ නැගෙනහිර ප්‍ර දේශයට ඉතා තද එනම් මිලි මීටර් 150 ඉක්මවූ වැසි බලාපොරොත්තුවිය හැකි බවයි.
සෙසු ප්‍ර දේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවත් උතුරු අර්ධයේ තරමක තද සුළං බලාපොරොත්තුවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.