අද (19 දා) සිට දිවයිනේ බෝහෝ පළාත්වලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව සවස 2න් පමණ පසු බොහෝ පළාත්වට වැසි ඇතිවිය හැකි බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැමි ස්ථානවලට මිලි මීටර් 75 දක්වා වැසි මෙන්ම උතුරු හා නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.