අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට අවශ්‍ය යැයි හැඟුණු විට තමකාර්යභාරය ඉටුකරගැනීම සඳහා යම් සංවිධානයක් හෝ යම් තැනැත්තෙකු සමග ගිවිසුම් වලට එළඹීමට ලබාදී තිබූ බලය ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලත මහතා ප්‍රකාශ කළේය.
2016 අංක 16 දරන අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත 2016 අගෝස්තු මස 23 දින පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලදී. එසේ වුවදඑමපනතේ 11 වගන්තියේ (අ) සංශෝධනයකරනලෙසවිවිධපාර්ශ්වකළඉල්ලීම්සැලකිල්ලටගනිමින්මෙමඡේදයඉවත්කිරීමටඅමාත්ය මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍යවරයා පවසා සිටියේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට යොමුකර ඇත.