අතුරුදන් වූ හෙලිකොප්ටර් යානයක සුන් බුන් හමුවෙයි
- 26 05 2014
- 11:00
- {{hitsCtrl.values.hits}} views
- . .
කොටි ප්රහාරයක් හේතුවෙන් යුද සමයේ මුලතිව් ප්රදේශයේදී අතුරුදන් වු බවට සැකකරන ගුවන් හමුදා හෙලිකොප්ටරයක සුන් බුන් චලෙයි මුහුදු තීරයේදී සොයාගෙන තිබේ.
සොයාගත් හෙළිකොප්ටර් යානයේ සුන් බුන් වැඩි දුර විමර්ශන සඳහා කන්කසන්තුරය වරායට රැගෙන ඒමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
