www.ada.lk
2026 අගෝස්තු මස 30 වන ඉරිදා
ජාත්‍යන්තර ප්රමිතීන්වලට අනුකූළව හා මානව හිමිකම්වලට අනුකූලව ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු හා එකම බන්ධනාගාරය ලෙස අගුණකොළපැලැස්ස බන්ධනාගාරය ඉතිහාසයට එක්විමට නියමිතය.
මෙම බන්ධනාගාරයේ ඡායාරූප අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ විමත් සමග ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය. බන්ධනාගාරය ඉදිකිරීම සඳහා රජය වැයකර ඇති මුදල රුපියල් බිලියන පහකි.
ඉදිකිරීම් අවසන්කොට ඇති බන්ධනාගාරයට පිහිනුම් තටාකයක්, අංගසම්පූර්ණ ක්‍රීඩා ගාරයක් හා ක්‍රීඩා පිටියක්ද ඇතුළත් වෙයි. අගෙුණකොළපැලැස්ස බන්ධනාගාරය සියලු පහසුමක්ම්වලින් සමන්විත බන්ධනාගාරයක්ද වෙයි.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd