ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ මහතාගේ ආරාධනයක් මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස් දින නිල සංචාරයක් සඳහා අනිද්දා (03 දා) ජපානය බලා පිටත්ව යාමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය කියයි.
වික්‍රමසිංහ මහතා ජපානයේ කියෝතෝ නුවර පැවැත්වෙන විද්‍යා සහ තාක්ෂණ සංගම් වාර්ෂික සැසිවාරයේ ආරම්භක උත්සවය අමතා විශේෂ දේශනයක් ද පවත්වන අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය කියයි.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ජපාන පාර්ලිමේන්තුව අමතීමටත් නියමිත බම මාධ්‍ය එක්කකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.