සිංගප්පූරුවේ රාජ්ය සේවකයන් සදහා පුහුණුව ලබා දෙන සිංගප්පූරුවේ සිවිල් සේවා පාසලේ නිරීක්ෂණ චාරිකාවකට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු ශ්රි ලංකා දූත පිරිස අද දිනයේදී එක්වූහ.
එරට වේලාවෙන් පෙරවරු 9ට පමණ අග්රාමාත්යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවට එක්විය.
ඉන් අනතුරුව සිංගප්පූරු ව්යාපාරික ප්රජාව හමුවීමට නියමිතය.