ලෝක ආර්ථක සමුළුවට සහභාගීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද අලුයම ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය.
එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානාවකින් ඔහු ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය අතර අමාත්‍යවරුන් වන රවි කරුණානායක, මලික් සමරවික්‍රම ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එම සංචාරය සඳහා එක්ව සිටිති.