අගමැති වීමේ සිහිනයක් තමන්ට නොමැති බවත් අගමැති අපේක්ෂකයා කවුරුන්ද යන මාතෘකාව ඉදිරියට ගෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු නොකරන ලෙසත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.
විපක්ෂ නායක කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව පැවසීය.