ස්වාධීන රූපවාහිනි නාලිකාව මගින් විකාශය කෙරෙන සත්යාගාරය සජීවී සංවාදාත්මක වැඩසටහනට මෙවර (23දා) 10 වැනි හෘදසාක්ෂිය ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහභාගී වේ. ස්වාධීන රූපවාහිනි නාලිකාවෙහි සජීවී සංවාදාත්මක වැඩසටහනකට අග්රාමාත්යවරයා සහභාගීවන්නේ ප්රථම වතාවට බව එම රූපවාහිනිය සඳහන් කරයි.
උපුල් ශාන්ත සන්නස්ගල මහතා මෙහෙයවන සත්යාගාරය වැඩසටහන 23 වැනිදා රාත්රී 10.00 ට විකාශයවීමට නියමිත අතර, එදිනට ආණ්ඩුවේ දින 100 වැඩසටහනද අවසන් වෙයි.