අග්රාමාත්ය ධුරය ලබාගැනිම සඳහා ඕනෑම අයෙකුට අභියෝගයක් එල්ල කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. අරලිය ගහ මන්දිරයේදී පැවැති හමුවකදී අද (02දා) ඔහු මෙම අභියෝගය එල්ල කර තිබේ.
ඉදිරියේදී තමන් ස්විට්සර්ලන්තයේ සංචාරයකට එක්වෙන බවත් එම කාලසීමාවේදී අගමැති ධුරය ලබාගැනීම සඳහා ඕනෑම අයෙකුට අභියොගයක් එල්ල කරන බවද අග්රාමාත්යවරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් එම සංචාරයෙන් පසුවද අග්රමාත්යවරයා තමන් බව විශ්වාසයෙන් ප්රකාශ කළ හැකි බවද ඔහු ප්රකාශ කරයි.