අගමැති ජනවාරියේදී පාකිස්තානයට
- 23 12 2015
- 20:15
- {{hitsCtrl.values.hits}} views
- . .
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ජනවාරි මාසයේ මුල් සතියේදී පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිත. එහිදී ශ්රී ලංකාව හා පාකිස්තානය අතර ගිවිසුම් 10කට අත්සන් තැබීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
