ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13 දා) අලුයම ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව වික්‍රමසිංහ මහතා ලබන (17දා ) තෙක් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට නියමිතය.
මෙම කාලය තුළ අග්‍රාමාත්‍යවරයා හා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
සජිත් ගයාන්/ටී.කේ.ජී. කපිල