අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අතර හමුවක් පැවැත්වීමට නියමිතය.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෙම හමුව හෙට (16දා) අරලියගහ මන්දිරයේදී සිදුවීමට නියමිත බවයි.