අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සිංහ මහතා සිය ජපාන සංචාරය ආරම්භ කිරිම සඳහා අද (03දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
හෙට (04දා) සිට එළැඹෙන බදාදා (07දා) තෙක් අග්රාමාත්යවරයා ජපානයේ රැදී සිටීමට නියමිතය.
ජපාන අග්රාමාත්ය ෂින්සෝ අබේ මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විමට නියමිත අතර ජපාන අධිරාජ්යයාද හමුවීමට නියමිතය.